Posts

Showing posts from January, 2012

අපෙ privet දෙවල් ලොක් කරමු Folder Lock 7.0.6

Image
ඉතින් ඉතින් යලුවනෙ කොහොමද ? අව්ලක් නැතිව ඉන්නවා නෙ දැන් බලයි මු අපි ගැන මෙච්චර හොයන්නෙ ඇයි කියලා. මෙ ලගදි සෙනසුරු මාරුවක් උනා නෙ එක නිසා තමා මෙහම හැමදම අහන්නෙ අයෙ පිස්සුවක් ඇතයි කව්ද ඔවා පිලිගන්නෙ මම නම්  ඔවා පිලිගන්නෙ නැ මට විස්වාස එකම දෙ බුදු දහම විතරයි  තව  කාතා ඇති  දැන් මෙ සොෆ්ට් එක ගැන බලමු. අපි හැමොටම මොකක් හරි රහසක් තියනවා නෙ  එ වගෙ සමහරු කැමති නැ අන් අය තමන්ගෙ වැඩ වලට ඇගිලි ගහනවට දැන් Computer  එක උනත් තනි පව්ච්යක් නැ නෙ යලුවො අවාම එහම ඉතින් ඔන් කරලා ඔන දෙවල් එපා දෙවල් හැම දෙම දකිනවා මෙන්න මෙ සොෆ්ට් එකෙන් පුලුවන් අපෙ privet දෙවල් ලොක් කරලා දන්න  file එක බා ගෙන අන් පැක් කර ගන්න Download Folder Lock 7.0.6.exe දැන් run එක කරන්න  Serial Key එකත් මම දිලා තියන්නෙ දාගෙන බලන්නකො. එහනම් අපි ගියා

විදුලි වෙගයන් කොපි පෙස්ට් කරන්න TeraCopy 2.27

Image
ආ කස්ටිය කොහොමද කස්ටිය හොදින් නෙ ? අදත් මට අහු උන පොඩි සොෆ්ට් කැල්ලක් මෙක නම් ඉතින් ගොඩක් කස්ටිය දන්නව ඇතී නොදන්න අයටයි.     මෙකෙන් පුලුවන් ඔයා මොනවා හරි  කොපි කරල පෙස්ට් කරනව නම් එක මාර වෙගයෙන් කර ගන්න කැ‍රැක් කරන්න දෙ කුතෙ නැ මෙක free සොෆ්ට් එකක් දා ගෙන බලනකො එහෙනම් අපි ගියා                 Dwonloard Here                                                    

Animation පොටො කැලි හදමු DP.Animation.Maker.v2.0.3

Image
ඔන්න යලුවනෙ තව පොඩි සොෆ්ට් කැල්ලක් හම්බ උනා. 24 තමයි මෙක දන්න හිටියෙ බට් 24 මගෙ උපන් දිනෙ එක නිසා දන්නෙ නැදද එනකොට ටිකක් ‍රැ උනා එක නිසා අද තමයි බොලොග් එක පැත්තෙ අවෙ ඉතින් වැඩි කාතා ඔන නැ එ උනට තව පොඩි කතවක් කියන්න ඔන දැන් දැන් ඇමරිකාව චාටර් වි ගෙන එන්නෙ උන්ට ඔන අනෙක් රටවල් උන්ගෙ අල්ලෙ නට්වන්න හදන්නෙ ඉරකෙට ගැහුවා දැන් ඉරානයටත් ගහන්න යනවා එ මදිවට දැන් නිදහසෙ  අප්ලොඩ් කරන්න තිබුන site  තුන හතරක්ම තහනම් කලා පිස්සො ලගදිම අපි මෙ නෙට් එක හරහා කරන සල්ලි නොදි කරගන්න හුවමරු කර ගැනිම් නවතිව්  ලගදිම ලොකු විනසයක් වෙනවා අපිට නම්  බැ උන් එක්ක හැප්පෙන්න එ උනට  දැන් දැන් රටවල් කිපයක්ම උන්ට එරෙහිව  නැගි සිටිනවා බලමු මොකද වෙන්නෙ කියලා  අම්මො ඇති ඇති නෙ මම මෙ දෙවල් කිව්වෙ ඔයලත් දැන ගන්න හරි අපි වැඩෙට බහිමු  මෙ සොෆ්ට් එකෙන් පුලුවන් ඔයලට  ඔයලගෙ පොටොස්  animation කරගන්න කැමති නම් දා ගෙන බලන්න පට්ට  ඇ File  එක බා ගන්න මෙතනින්  Download Here අන් පැක් කරගන්න  dpa_maker.exe run කරලා install  කරගෙන 22371252VOVAN-RW මෙන්න මෙ key එකෙ...

උපන් කැත නැති කරගන්න photoinstrument

Image
ඔහ් මෙන්න තියනවා ඔයලගෙ පොටො කැලි ලස්සන කරගන්න පුලුවන් නියම සොෆ්ට් කැල්ලක්  පහලින් දාලා තියන පොටොස් ටික බලනකො එත කොට තෙරෙනවා  බා ගෙන මම මෙන්න මෙ E_mail එකයි  key එකයි දෙන්න දාලා බලන්කො පට්ට ඇ එහනම් අපි කැපුනා අව්ලක් තිබුනොත් අහන්න   http://www.sendspace.com/file/a1uc03 Email Address:       revenge@crew.com Registration Key:   02-UYNOGJIG                                           

අපිවනම් හොයයි පුහ් හික්ස් :D Smart Hide IP 2.6.5.6

Image
හප්පා මාර මහන්සියි දැන් තමයි කලාස් ගිහිල්ලා අවෙ ඉතින් කොහොමද ? කස්ට්ය හොදින් නෙ මෙ පාර නම් මට නියම සොෆ්ට් කැල්ලක් හම්බ උනා මෙක මට නම් පට්ට ප්‍රයොජනවත් මොකද හොර වැඩ කරන්න තමයි මෙක ඔන වෙන්නෙ අපි ලොග් වෙලා ඉන්න රට IP එක මෙකෙන් බොරු එකක් දෙන්න පුලුවන් පට්ට ඇ දගෙන බලනකො                            මුලින්ම file එක බා ගෙන අන්පැක් කරගන්න  http://www.sendspace.com/file/696qhr ඉට පස්සෙ  SmartHideIP-2.6.5.6.Setup.exe එක run කරන්න.  instral වෙලා ඉවර උනම Crack  කියලා තියන folder එක open කරන්න.  එකෙ තියන SmartHideIP.exe එක copy  කරගන්න     5 ඉට පස්සෙ ඔයාලගෙ  computer එකෙ  Local Disk (C:) open කරලා  program files වල තියන  SmartHideIP   folder එක අතුලෙ past  කරන්න    වැඩෙ ගොඩ කරගෙන බලනකො අව්ලක් උනොත් අහන්න මතක අතිව comments පාරකුත් දාල යන්න එහෙනම් ගිහිල්ලා එන්නම්.

ලොවෙ ජනප්‍රිය කලු සුද්දා 4 Akon-Just A Man

Image
ආ මල්ලිලා කොහොමද ? හරි අයියා නෙ ? හික්ස් එක නෙමයි කලුවගෙ තව මැxසා සින්දු සෙට් එකක් අහු උනා බා ගෙන අහල බලන්න                   Download

ආනගතය ගැන දැන ගන්න සාස්තරයක් බලමු Teller of future

Image
හප්පා මෙ දවස් වල මාර විදියට වැඩ බොලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා. ඉතින් කස්ටිය හොදින් නෙ ? හා 2012 යනවා නෙ ? කැමති නැද්ද 2012 ඔයාට කොහොමද කියලා දැන ගන්න ? එකට ඉතින් එක්කො ලග්න පලාපල බලන්න ඔන නැත් නම් සස්තරයක් අහන්න ඔන නෙ ?පිස්සු හැදෙනවා   කැමතිද තමන් ගැනත් හොයා ගෙන අනික් අයගෙ අනාගතෙ ගැනත් කියල දෙන්න ? ඔන්න දැන් තමයි වැඩෙට බැස්සෙ නෙද ? මෙක මැxසා සොෆ්ට් එකක් සින්හලෙන් තමයි තියෙන්නෙ එක නිසා කඩ්ඩ ඔනෙත් නැ දා ගෙන බලන්නකො  මුලින්ම මෙ rar file එක බා ගෙන  අන් පැක් කර ගන්න Dwonload SETUP.EXEඉට පසසෙ සස්තර කියන folder එක open  කරල SETUP.EXE  file එක run  කරන්න.  ඉලගට මෙක crack  කරගන්න TOF Patch  folder කියලා එකක් තියනවා නෙ. එක open කරන්න  TOF Patch.exe කියලා තියන exe file එක run  කරන්න වැඩෙ ගොඩ.  දැන් soft එක run කරලා බලන්න. සින්හලෙන් නොතිබුනොත් විතරක් fm_deran.TTF   font එකකුත් දාලා තියනවා එක rightcick  කරලා ඉන්ස්ට්‍රොල් කර ගන්න දැන් එහනම් සස්තරයක් කියනත් පුලුවන් නෙ ගිහිල්ල එනනම් .

කැමති විදියට හදලා ගන්න - Format Factory

Image
ඔන්න හැමොටම සුබම සුබ නව වසරක් වේවා කිව්වා.. අලුත් වසරෙ හා හා පුරා කියල දාන පලවෙනි පොස්ට් එක තමයි මේ. අනික තමයි ක්‍රැක් කරපු soft එකක් දානවට වඩා  ටිකක් හොද free එකක් දෙන්නමයි බලාගෙන හිටියේ. මේකත් මගෙ යාලුවෙක් කියපු එකක් තමයි. මේක  free හම්බ වෙන maxa soft  එකක්. මමත් දාගත්තා.. නියමයි. අපිට ඔන  media file එකක් ඔන විදියට හදා ගන්න පුලුවන්.. ඉතින් දාගෙන බලන්කෝ.. මෙන්න මේ link එකෙන් බා ගෙන install කරගන්න. Download