ඇති වෙනකම් සිංහල කොටන්න
ඔන්න සෙට් එක මෙක ගැන නම් දන්නවා ඇති. නමුත් නොදන්න අයටයි මේ. මේක මට නම් පට්ටා.. මොකද මට සිංහල ටයිපින් බැහැ නොවැ. මෙකෙන් තමයි මම මේ Blog එක ලියන්නෙත්. ඉතින් ඔයාටත් සිංහල ටයිපින් අමාරු නම් දන්න සිංහලෙන් සිංහල ටයිප් කොරගන්න මෙකෙන් පුලුවන්. පොඩි soft එකක් සින්ගිලිෂ් වලින් ගහන්න විතරයි තියන්නේ.. බා ගෙනම බලන්කො.. මුලින්ම මෙ ලින්ක් එකෙන් ෆයිල් එක බා ගන්න http://www.mediafire.com/?9ca6827r96qdkos එක අන් පැක් කරගන්න Singreesi_1_8.exe එක RUN කරන්න. කරලා බලන්නකො එහනම් අපි ගියා