අනුන්ගෙ ඈද කුද හදලා දෙන්න TeamViewer 7

කොහොමද ? සෙට් එක හොදින් නෙ ?මා ර සින් එක මම කලින් දපු පොස්ට් එකක පොඩි අවුලක් දෑන් නම් හදලා තියෙන්නෙ හරි එක ඉක්මනටම දෙන්නම් එතකන් මෙන්න මෙක බලන්නකො මෙක එල soft එකක් මෙක ගෑනත් කස්ටිය දන්නවා ඈති බට් නොදන්න අයටයි මෙ. මෙ  soft එකෙන් පුලුවන් තව Computer එකකට රින්ගන්න හෑබයි අවසරයක් තියනවා නම් විතරයි. කොහොමද මෙක කියන්නෙ ???? හොදයි අපි හිතමු අපෙ යලුවෙක් රට ඉන්නවා කියලා මිනිහගෙ Computer එකෙ මොකක් හරි දෙයක් කරගන්න මිනිහා දන්නෙ නෑ ඔයා දන්නවා එක කරන්න ඉතින් එකට රට පලයන්කො නෙ ?  අන්න එවගෙ වෙලවක එහම මෙක ගොඩක් උවමනා වෙනව මෙකන් අපිට පුලුවන් එ Computer එකට ලොග් වෙල එ වෑඩෙ  කරලා දෙන්න මෙ link http://download.cnet.com/TeamViewer/3000-7240_4-10398150.html?part=dl-6271747&subj=dl&tag=button එකෙන් ගිහින් මෙක බා ගන්නකො මම කරගන්න install හෑට් පොටොස් ටිකකුත් දෑම්ම අවුලක් නෑ  කරගන්නකො හෑබයි යලුවගෙ  එකෙත් මෙ soft එක දගෙන තියන්න ඔන. photo පෑහෑදිලි මදි නම් photo  එක මත ක්ලික් කරන්න    
                                                                                                                                                                            
  






                                                                                                                                                                                                          install  කරයින් පසුව
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  Your ID password   කියලා එ දෙකම යලුවාගෙ  එකෙත් තියනවා එක ඔයා ඉල්ල ගෙන එ වින්ඩො එක මත Enter කරම යලුවාගෙ Desktop එක තියන වින්ඩො එකක් open වෙනවා  ඉට පස්සෙ එයා බලගෙන ඉන්නකොටම ඔයට එයට ඔන වෑඩෙ කරල දෙන්න පුලුවන්.ඔයගෙ එකටත් යලුවට ලොග් වෙන්න පුලුවන් එකට ඔයගෙ ID එකයි Password යලුවාට දෙන්න වෙනවා. ඔයාගෙ අවසරය නෑතිව කිසිම වෙලවක කටවත් ලොග් වෙන්න බෑ  Computer Researt කරපු ID  එකයි Password  එකයි   මෙ දෙකම වෙනස් වෙනවා. මම ඔය දලා තියෙන්නෙ අලුත්ම version එක කරල බලන්කො මෙකෙන් තව ගොඩක් වෑඩ පුලුවන් ව්ඩියො කොල් ගන්න චෑට් කරන්න අනික තමයි මෙක free දෙන එකක් කරගෙන බලන්කො තෙරන්නෙ නෑති දෙයක් තියනවා නම් අහන්න එහනම් ගිහිල්ලා එනනම් සුබ ආ

Comments

Popular posts from this blog

නිකම් හම්බ වෙන අශ්වයා KMPlayer 3.1.0.0.

හොදට තියන සි0දු කන්න Virtual DJ Pro 7