ආ කොහොමද සෙට් එක හොදින් නෙ ඔන්න තව පොඩි ගෑජමටික් එකක් අහු උනා. මෙක ගෑන කියනවා නම් ල0කවෙ අපිට නම් කියපු soft කෑල්ලක් තමයි. මොකද අපෙ රටෙ හොරු වෑඩියි නෙ. ගොඩක් සෙනග ගෑවසෙන තෑන් වල තමයි ස0විදනත්මකව මෙ හොරු පොකට් කරයො තම තමන්ගෙ මගොඩ් වෑඩ කියවට නගන්නෙ.ඉතින් මුන් අපෙ පොකට් එකට ගහනවා දෑන් අලුතම ගෑහිල්ල තමයි පොන් එකටත් ගහනවා පොඩි පොන් කෑල්ලක් නම් හිත හාදා ගන්න පුලුවන් එ උනට ටිකක් හොද පොන් එකක් නම් ටිකක් අමරුයි නෙ එ උනට දෑන් බය වෙන්න දෙයක් නෑ මෙක නිකම්ම හම්බ වෙන soft ware එකක්. Nokia හා F-secure අයතනය 2 එකතු වෙලා තමයි මෙක හදලා තියන්නෙ මමත් දාගෙන බෑලුවා බඩු වෑඩ ඉතින් අපි එහනම් වෑඩෙට බහිමු. මම ඔය දලා තියන විඩියො එකත් බලන්නකො එතකොට හොදට තෙරුම් ගන්න පුලුවන්.
මෙ ලින්ක් එකෙන් ගිහින් පොන් එකෙ මොඩ්ල් එක සිලෙක්ට් කොරලා බා ගන්න
http://www.f-secure.com/antiTheft_PC
නෑති වු මොබයිල් එකෙ විස්තර හොයගන්න අපිට තියන්නෙ මෙන්න මෙ පහල තියන ස0කෙත s.m.s කිරිම පමනි
- #LOCK# - Remote Lock For Your Phone ,පොන් එක ලොක් කිරිමට
- #LOCATE# - Locate Your Missing Phone,තියන තෑන හොයා ගනිමට ගුගල් මෑප් අදාරයෙන්
- #WIPE# - Remote Wipe Your Phone,බෑරිම උනොත් පොන් එකෙ සෙරම තමන්ගෙ ෆයිල් මකා දෑම්මට
meka nam niyamay hode. ela.
ReplyDeletecomment gahana kota code akak ellanawa type karanna. aka nathi karanna.
ReplyDeleteok mama balanma thank u
ReplyDelete