ඇති වෙනකම් සිංහල කොටන්න


ඔන්න සෙට් එක මෙක ගැන නම් දන්නවා ඇති. නමුත් නොදන්න අයටයි මේ. මේක මට නම් පට්ටා..  මොකද මට සිංහල ටයිපින් බැහැ නොවැ. මෙකෙන් තමයි මම මේ Blog එක ලියන්නෙත්. ඉතින් ඔයාටත් සිංහල ටයිපින් අමාරු නම් දන්න සිංහලෙන් සිංහල ටයිප් කොරගන්න මෙකෙන් පුලුවන්. පොඩි soft එකක් සින්ගිලිෂ් වලින් ගහන්න විතරයි තියන්නේ..  බා ගෙනම බලන්කො..    
  1. මුලින්ම මෙ ලින්ක් එකෙන් ෆයිල් එක බා ගන්න http://www.mediafire.com/?9ca6827r96qdkos
  2. එක අන් පැක් කරගන්න 
  3. Singreesi_1_8.exe එක RUN කරන්න. කරලා බලන්නකො   එහනම් අපි ගියා

Comments

  1. ela kiri. meka niyanai. bosa hoyala danawako fb chat box ake siglish walin type karana hati.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නිකම් හම්බ වෙන අශ්වයා KMPlayer 3.1.0.0.

හොදට තියන සි0දු කන්න Virtual DJ Pro 7