අපි වෙනුවෙන් අපි Tsunam 2004/12/26
ඔන්න සෙට් එකටම සුබ නත්තලක් වේවා..!!
අද නම් කියන්න අවෙ අලුත් soft එකක් වත් music album එකක් ගැනවත් නෙමෙයි .දෙසැම්බර් 26 අපිට කරන්න තියන දෙයක් ගෑන මතක් කරලා දෙන්න. මෙක නම් සිද්ද උනේ දැනට අවුරුදු 7 කට කලින්.. ඒ කියන්නෙ 2004.12.26 දින අපි අතරින් වෙන් වෙච්ච අපේ මිනිස්සු වෙනුවෙන් කරන සිහිකිරිමක්.. හෙට 9.26 ඉදලා 9.28 වෙනකම් විනාඩි 2 නිහඩතාවයක් රකිමු අපෙ ලංකික මිනිසුන් වෙනුවෙන්.. මිනිස්කම එලි දක්වමු..
Comments
Post a Comment